Tamil-Sri LankaEnglish (United Kingdom)

මුල් පිටුව පුරවැසි ප්‍රඥප්තිය ප්‍රාදේශිය ලේකම් කාර්යාලය

ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය පුරවැසි ප්‍රඥප්තිය


අපේක්ෂිත සේවාව

අදාල කාලය

01

විදේශ ගමන් බලපත්‍ර ආගමන විගමන පාලක වෙත යැවීම.

වි.10

02

හැදුනුම්පත් ඉල්ලුම්පත්‍ර පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව වෙත යැවීම.(එක්දින සේවාව සඳහා සීඝ්‍රගාමී තැපෑලට දමා ලියාපදිංචි අංකය ලබාදීමට)

වි.30

03

ආදායම් සහතික නිකුත් කිරීම.

වි.20

04

ව්‍යාපාර නාම ලියාපදිංචිය.

සති.02

05

වටිනාකම් සහතික නිකුත් කිරීම.

වි.30

06

ඛනිජ ද්‍රව්‍ය (ගල්/වැලි) බලපත්‍ර නිකුත් කිරීම/නිර්දේශ කිරීම.

සති.02

07

වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම.

පළමුවරට - බලපත්‍ර නිකුත් කිරීම.

වි.05

වි.10

08

රියදුරු බලපත්‍ර අලුත් කිරීම.

වි.10

09

ඉඩම් දීමනා පත්‍ර බැංකුවට උකසට තබා ණය මුදලක් ලබාගැනීමට අවසරදීම.

වි.20

10

ඉඩම් දීමනා පත්‍ර පසු අයිතිය නම් කිරීම. (ලියාපදිංචිය හැර - සඳුදා/බඳාදා)

වි.30

11

දීමනා පත්‍ර/බලපත්‍ර මුල් අයිතිය පැවරීම – (සඳුදා/බඳාදා)

වි.45

12

ජීවිත භුක්තිය පැවරීම – (සඳුදා/බඳාදා)

වි.45

13

සමෘද්ධි මුද්දර වෙනත් ප්‍රා‍.ලේ. වෙත මාරු කිරීම.

වි.30

14

වැඩිහිටි හැඳුනුම්පත් නිකුත් කිරීම.

වි.30

15

විදුලිබල අඥාපනත 15 වන වගන්තිය යටතේ නිර්දේශ ලබාදීම -

විරෝධතා නොමැති

විරෝධතා ඇති (පරීක්ෂාකොට සතියක් තුල)


දින.14

දින.21

16

විශ්‍රාමික දුම්රිය බලපත්‍ර නිකුත් කිරීම.

වි.15

17

උප්පැන්න /මරණ/විවාහ සහතික නිකුත් කිරීම.

A.අයදුම්පත්‍රය

B.අයදුම්පත්‍රය

C.අයදුම්පත්‍රය


වි.10

දින 01

සති.01

18

සතුන් ප්‍රවාහන බලපත්‍ර නිකුත් කිරීම.

වි.30