Tamil-Sri LankaEnglish (United Kingdom)

ග්‍රාම නිලධාරී කාර්යාලීය පුරවැසි ප්‍රඥප්තිය

 

අනු අංකය

සේවාව

ග්‍රාම නිලධාරී මගින් සපයනු ලබන සේවාව

සේවාව සඳහා ගනු ලබන උපරිම කාලය

1 පදිංචිය/ චරිතය පිළිබඳ සහතික නිකුත් කිරීම
ජාතික හැදුනුම්පත
මිනිත්තු 30
2 ආදායම් සහතික නිකුත් කිරීම
ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශ ලබා දීම
දින 03
3 තක්සේරු සහතික නිකුත් කිරීම
ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශ ලබා දීම දින 02
4 ජාතික හැදුනුම්පත් අයදුම්පත්‍ර සහතික කිරීම

සහතික කිරීම සහ ප්‍රාදේශීය ලේකම් වෙත භාරදීම

අයදුම්කරුට ජාතික හැදුනුම්පත භාරදීම

දින 03
දින 03

5 කොස් ගස් කැපීම

එක් ගසකට

ගස් කිහිපයකට

දින01

දින 03

6 දැව ප්‍රවාහන බලපත්‍ර නිකුත් කිරීම

ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශ ලබා දීම

ශාක සලකුණු කිරීම

දින 02
දින ½

7 ගිනි අවි බලපත්‍ර නිකුත් කිරීම
ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශ ලබා දීම දින 03
8 මරණ සහතික නිකුත් කිරීම
ස්වාභාවික මරණ පිළිබඳ වාර්තා ලබා දීම
පැය 03
9 ග්‍රාම නිලධාරී මඟින් පැමිණිලි වාර්තා ලබා ගැනීම
මෙම වසරේදී ම ඇති වුනි නම්
පසු ගිය වසරේ ඇති වුනි නම්

දින 01
දින 02

10 මහජනාධාර පිළිබඳ නිර්දේශ ලබා දීම
ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශ ලබා දීම දින 03
11 කල්ගිය උපත්/ මරණ ලියාපදිංචි කිරීම
ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශ ලබා දීම දින 03
12 ශිෂ්‍යාධාර නිර්දේශ කිරීම ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශ ලබා දීම දින 02
13 සතුන් ප්‍රවාහන බලපත්‍ර නිකුත් කිරීම
ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශ ලබා දීම දින 03
14 ඉඩම් හිමිකම් පිළිබඳ තක්සේරු වාර්තා නිකුත් කිරීම
ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශ ලබා දීම දින 03
15 ජලය සහ විදුලිය ලබා ගැනීම සඳහා නිර්දේශ ලබා දීම
ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශ ලබා දීම දින 03
16 ස්වේච්ඡා සංවිධාන ලියාපදිංචි කිරීම
ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශ ලබා දීම දින 03
17 රජයේ ඉඩම් සම්බන්ධ රාජකාරි
අනවසර පදිංචිකරුවන් පිළිබඳ වාර්තා කිරීම
වෙනත් ලිපිලේඛන ප්‍රාදේශීය ලේකම් වෙත ලබාදීම
එසැනින් ම
දින 07
18 ගල්/ වැලි බලපත්‍ර නිකුත් කිරීම
ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශ ලබා දීම දින 07
19 මීරා බලපත්‍ර නිකුත් කිරීම
ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශ ලබා දීම දින 07
20 සාම නිලධාරීන් ලෙස රාජකාරී
ආරවුල් නිරාකරණය කිරීම දින 03
21 ජනාධිපති අරමුදලේ ආධාර ලබාගැනීම ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශ ලබා දීම දින 02
22 වටිනාකම් සහතික නිකුත්කිරීම ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශ ලබා දීම දින 03